අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හඟුරන්කෙතට ශ්‍රීලනිප සම සංවිධායක පත් කරයි

    අගෝස්තු 31, 2014

    හඟුරන්කෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ලෙස නාරද දිසානායක මහතා පත් කෙරේ.


    ඒ මහතා අද (31) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

     

    ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිධාරියකු වන නාරද දිසානායක මහතා ගණිතමය ආර්ථික විද්‍යාවෙන් පශ්චාත් උපාධිය හදාරා පසුව එම විශ්වවිද්‍යාලයේම ආර්ථික විද්‍යා කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කර ඇත. ඔහු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් වෙයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya