අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර නව රදගුරු වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ අග්‍රාමාත්‍යතුමා හමුවෙති

    ඔක්තෝබර් 20, 2021

    අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පසුගිය දා මහනුවර නව රදගුරුතුමන් ලෙස පත් කළ වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ අද (20) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

    මහනුවර නව රදගුරු පදවියට අමතරව හලාවත පදවි අපොස්තලික පරිපාලක රදගුරුතුමන් ලෙස ද වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ කටයුතු කරති.

    ‍අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමා අතර ඉතා සුහද කතාබහක් පැවැතිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya