අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිල්ප උදාන 2014 ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

    අගෝස්තු 31, 2014

    සාම්ප්‍රදායික වටිනාකමකින් යුත් හස්ත කර්මාන්ත රැක ගැනීමේ අරමුණින් සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ අනුග්‍රහය ඇතිව ජාතික ශිල්ප සභාව මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශිල්ප උදාන ජාතික හස්ත කර්මාන්ත 2014 ප්‍රදර්ශනය මේ දිනවල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද ඊයේ (30) පස්වරුවේ එක් විය.

     

    චිත්‍ර නිර්මාණ ශිල්පීන් විසින් ජනාධිපතිතුමාව චිත්‍රයට ද නැගූ අතර එතුමා විවධ හස්ත නිර්මාණ පරීක්ෂා කරමින් ප්‍රදර්ශනය නරඹන ලදී.

     


    සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක් ව සිටියහ.

     

    SDF

    030104

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya