අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති බෙල්ලන්විල විහාරස්ථානයේ ආගමික වතාවත්වල

    අගෝස්තු 31, 2014

    ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ පුණ්‍යෝත්සවය නිමිත්තෙන් ඊයේ (30) පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආගමික වතාවත්වල නිරතවෙමින් ආශිර්වාද ලබා ගත්තේය.


    බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන් වහන්සේ සහ විහාරාධිකාරි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන් වහන්සේලා එහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළකළහ.


    විහාරස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවත් බැතිමතුන් සමඟ ද ජනාධිපතිතුමා සුහද පිළිසඳරක නිරත විය.

     

    HE at Bellanwila raja maha viharaya

     

    HE at Bellanwila raja maha viharaya 1

     

    HE at Bellanwila raja maha viharaya 2

    HC/Pix By : Chandana Perera

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya