අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාශූරී අරිසෙන් අහුබුදු තෙවන සැමරුම

    අගෝස්තු 25, 2014
    කලාශූරී අරිසෙන් අහුබුදු තෙවන සැමරුම වෙනුවෙන් සංවිධානය කරන ලද "ළමා ලොව රස මනස පොබයන මියැසි උදානය" පසුගියදා කොළඹ බිෂොප් විද්‍යාල ශ්‍රවණාගාරයේ දී ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, ටී.බී. ඒකනායක, පාඨලී චම්පික රණවක, පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya