මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වීරසුමන වීරසිංහ මහතාට දකුණු පළාත් අමාත්‍ය ධූරයක්

    අප්‍රේල් 07, 2014
    දකුණු පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක, කාන්තා කටයුතු, නිවාස ඉදිකිරීම් හා රැකි රක්ෂා අමාත්‍යවරයා ලෙස වීරසුමන වීරසිංහ මහතා පත් කොට ඇත.
     
    ඒ මහතා අද (07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
     
    ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර, අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya