අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරාන ගුවන් අනතුර පිළිබඳ ජනපති සොව පළ කරයි

    අගෝස්තු 15, 2014
    ඉරානයේ ටෙහෙරාන් නුවර දී සිදු වූ ගුවන් අනතුරෙන් මිය අයගේ ඥාතීන් වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය ශෝකය පළ කර සිටියි.
     
    ඉරාන ජනාධිපති ආචාර්ය හසන් රහුහානි මැතිතුමා වෙත ලිපියක් මගින් සිය ශෝකය පළ කරන ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය ඉරාන රජය සහ ජනතාව වෙත පළ කරන බව ද කියා සිටියි. එමෙන්ම විපතට පත්වූවන්ගේ ඥාතීන් වෙත ශෝකය පළ කළ අතර අනතුරින් තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ලැබේවා යැයි ද ප‍්‍රාර්ථනා කර සිටියි.
     
    නවතම විදෙස් වාර්තා අනුව මෙම අනතුරින් පුද්ගලයින් 39ක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් පිරිස් තුවාල ලබා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya