අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර හා දකුණු පළාත් මහ ඇමතිවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

    අප්‍රේල් 04, 2014

    බස්නාහිර හා දකුණු පළාත් සභාවල අභිනව මහ ඇමතිවරුන් දෙදෙනා, ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් අද (04) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්හ.


    බස්නාහිර පළාත් මහ ඇමතිවරයා ලෙස හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා දිවුරුම් දුන් අතර දකුණු පළාත් මහ ඇමතිවරයා ලෙස හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

     

    සෙසු පළාත් ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ද මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට කටයුතු කළහ.

     

    NDH/pix by Sudath Silva-pmu

     

    he-maha amathi2



    he-maha amathi3


    he-maha amathi4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya