අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    72 වන අභිමානවත් නිදහස් සැමරුම ආරම්භ වෙයි

    පෙබරවාරි 04, 2020

    72 වන අභිමානවත් නිදහස් සැමරුම මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ආරම්භ විය.

    නිදහස් සැමරුම් උත්සවය සඳහා ආරාධිත අමුත්තන් රැසක් මේ මොහොත වන විට එක්ව සිටියි. මෙවර නිදහස් සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීම ද විශේෂත්වයයි.

    රුසියානු සමූහාණ්ඩු ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) මහතා ද නිදහස් සැමරුම් උත්සවයට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස එක්ව සිටීම විශේෂත්වයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya