මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති ජනපති හමුවෙයි

    පෙබරවාරි 01, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති Hartwig Schafer මහතා සහ එහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා Idah Z.Pswarayi-Riddihough මහත්මිය හමුවක් ඊයේ (31) පැවැත්විණි.

    එම අවස්ථාවේ දී ලෝක බැංකු ආධාර යටතේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති 18ට අමතරව පුනර්ජනනීය බලශක්තිය, කසළ බැහැර කිරීම, දියබස්නා කළමනාකරණය, අපනයන භෝග වගාව, මාර්ග තදබදය ලිහිල් කිරීම සහ පදික සහ මහාමාර්ග ආරක්ෂාව යන නව ආයෝජන සහයෝගීතා ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර එකඟතාවයකට එළඹෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya