මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල පද්ධතියේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක්

    ජනවාරි 10, 2020

    විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (9) සාකච්ඡවක් පවත්වා තිබේ.

    විශ්වවිද්‍යාල පද්ධතියේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කර විසදුම් ලබා දෙන බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති වෙත අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

    මෙහිදී විශ්ව විද්‍යල අනධ්‍යයන හා අධ්‍යයන කාර්ය මණඩලවලට අදාළ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර වැටුප් විෂමතා පිළිබද පූර්ණ අධ්‍යයනයක් කර විධිමත් ක්‍රමවේදයක් නිර්දේශ කරන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන් අතර එහිදී තීරණය කර තිබෙන්නේ, කමිටුවක් පත්කර කමිටුව මගින් තීරණ ලබා ගැනීමටයි.

    මේ අවස්ථවට උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya