මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධිත රටක් ඇති කිරීම ඉලක්කයයි-ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කිරීම අරමුණයි- ජනපති

    ජනවාරි 03, 2020

    ජාතික ආරක්ෂව ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන තිබෙනවා. සංවර්ධිත රටක් ඇති කිරීම ඉලක්කයයි.සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කිරීම අරමුණයි.මනව සම්පත් සංවර්ධනය රජයේ මූලික වගකීමක් ලෙස හඳුනාගෙන තිබෙනවා. යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ,අද (3) පාර්ලිමේන්තුවේ දී නව රජයේ ප්‍රත්තිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

     pr1

     

    pr2

     

    pr3

     

    pr4

    pr5

     

    pr 8

     

    pr9

     

    pr10

    pr11

    pr12

     

    pr13

    pr14

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya