අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවයේ නිලධාරීන්ට යතුරු පැදි

    අගෝස්තු 04, 2014

    කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරු පැදි ප්‍රදානය කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා යතුරු පැදි ප්‍රදානය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදී සිදු කෙරිණි.


    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ජයරත්න හේරත්, ටී.බී. ඒකනායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඉන්දික බණ්ඩාරනායක, වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් සහ රජයේ නිලධාරීහු ද එක්ව සිටියහ.


    NDH/pmu_pix by Sudath Silva

    02 4

     

     

    03 2

     

    06

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya