අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඉන්දීය අගමැති හමුවෙයි- ඵලදායි සාකච්ඡාවක් සිදු වුණා- ඉන්දීය අගමැති කියයි

    නොවැම්බර් 30, 2019

    දෙදින ඉන්දීය නිල සංචාරයක් සඳහා සහභාගි වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (29) ඉන්දීය අග්‍රාමත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා හමු වී තිබේ.

    මෙම හමුවීම සහ පිළිගැනීම ඉතාමත් උණුසුම් ලෙස සිදුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

    අග්‍රාමත්‍යවරයා හමුවීමෙන් අනතුරුව දෙරටටා මෙන් ම ගෝලීය වශයෙන් සුවිශේෂී වැදගත්කමකින් යුත් සාකච්ඡා පවත්වා තිබේ.

    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමඟ පැවැත් වූ සාකච්ඡ ඵලදායි වූ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් කියා තිබේ.එමෙන් ම ශ්‍රී ලංකාවේ තම සහෝදර සහෝදරියන්ට උපරිම සහාය ලබාදීමට කටයුතු කරන බවද ඉන්දීය අග්‍රාමත්‍යවරය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya