අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ බැහැ දකිති

    නොවැම්බර් 25, 2019

    කොට්ටාව රුක්මලේ ධර්ම විජයාලෝක මහා විහාරස්ථානයේදී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

    ජනාධිපතිවරයාගේ පැමිණීම දැකබලා ගැනීමට විශාල පිරිසක් විහාරස්ථනය අවට රැස් වී සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya