අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රථම පොපි මල ජනපතිට පළඳවයි

    ඔක්තෝබර් 01, 2019

    පොපි මල් දිනය නිමිතිකොට ගනිමින් පළමු පොපි මල ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් ප‍්‍රථම පොපි මල ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබීය.

    සන්නද්ධ හමුදා අනුස්මරණ දින, පොපි ව්‍යාපෘතිය හා යුද ස්මාරක සංවර්ධන කමිටුවේ සභාපති රියර් අද්මිරාල් ආචාර්ය ෂේමාල් ප‍්‍රනාන්දු මහතා ඇතුළු ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya