අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන – ශ්‍රී ලංකා තානාපති සබදතාවලට වසර 60ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වුණ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනපති එක් වෙයි.

    ඔක්තෝබර් 01, 2019

    මහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ චීන තානාපති Chang Xueyuan මහතා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya