මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන එක්සත් පෙරමුණේ ජාතික සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 01, 2014

    මහජන එක්සත් පෙරමුණේ 21 වන ජාතික සම්මේලනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ කොළඹ නව නගර ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.


    ජාතික සම්මේලනයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිගනු ලැබුවේ මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් විසිනි.


    මැති ඇමතිවරුන්, පක්ෂ නායකයන් සහ මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.


    NDH/pmu-pix by Chandana Perera

     

    Mahajana Eksath Peramuma 21st National Convention 4

     

    Mahajana Eksath Peramuma 21st National Convention

     

    Mahajana Eksath Peramuma 21st National Convention

     

    Mahajana Eksath Peramuma 21st National Convention 2

     

    Mahajana Eksath Peramuma 21st National Convention 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya