අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුපුරණ ද්‍රව්‍ය තොගය පිළිබඳ තොරතුරු ලබාදුන් ලොරි රථ රියදුරුට ජනපති අතින් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක්

    ජූලි 24, 2019

    සයින්දමර්දු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය පිළිබඳ තොරතුරු ලබාදුන් ලොරි රථ රියදුරුට ජනපති අතින් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක් 

     අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය පිළිබඳ පොලිසියට තොරතුරු ලබාදුන් ලොරි රථ රියදුරු වෙත රුපියල් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක් පිරිනැමීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya