අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ශිල්පසේනා" ප්‍රදර්ශනය විවෘත කරයි

    ජූලි 21, 2019

    විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් සංවිධානය කළ "ශිල්පසේනා" ප්‍රදර්ශනය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

    විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද "ශිල්පසේනා" ප්‍රදර්ශනය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ජුලි මස 18 දින කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සූජිව සේනසිංහ, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආශු මාරසිංහ, චමින්ද විජේසිරි, සුජිත් සංජය පෙරේරා, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි, විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya