මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් උන්වහන්සේ සමඟ ජනපති හමු වෙයි

    මැයි 25, 2019

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන්  (23) රාත්‍රියේ උන්වහන්සේ සමඟ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

    ඒ මහගම සේකර මාවත ජනාධිපති නිල නිවසේ දී ය.

    ගරු ජනාධිපතිතුමා විසින් ජනාධිපති පොදු සමාව ලබාදෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කළ එම මෑණියන් ජනාධිපතිතුමා සමඟ සුහද කථා බහක ද නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya