අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව ආරම්භ වෙයි-ජීවිතක්ෂයට පත් වූවන් සමරා පාර්ලිමේන්තුවේ නිහඬතාවයක්

    අප්‍රේල් 23, 2019

    පාර්ලිමේන්තුවේ රැස්වීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

    පාර්ලිමේන්තුව ආරම්භයේ දී කතානායකවරයා විසින් නිවේදයක් ප්‍රකාශ කළ අතර එහිදී

    පසුගිය දා මනුෂ්‍යත්වයට එරෙහිව එල්ල වූ මිලේච්ඡ ප්‍රහාරයක් ලෙස හෙළා දකින ලදී. මෙවන් තත්ත්වයක් යළි ඇති නොවීමට ශ්‍රී ලංකා ජාතියක් ලෙස එක්ව නැගී සිටිය යුතු බවද පැවසීය.

    ඉන් අනතුරුව ජාතික ශෝක දිනය ප්‍රකාශ කිරීම අනුව අපාර්ලිමේන්තුවේ දී විනාධි කීපයක නිහඬතාවයක් පළ කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya