අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ ජනපති ප්‍රදානත්වයෙන්

    අප්‍රේල් 11, 2019
    ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන්  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
     
    මෙහිදි විශිෂ්ඨ මාධ්‍යවේදීන් සිව් දෙනෙකු   ශ්‍රී ලංකා මාධ්‍යාභිමානි”  ජනාධිපති මාධ්‍ය සම්මානයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයෙන්දල ප්‍රවීන මාධ්‍යවේදි කරුණාරත්න අමරසිංහ ගුවන් විදුලි ක්ෂේත්‍රයෙන්ද ලූෂන් බුලත්සිංහල රූපවාහිනි ක්ෂේත්‍රයෙන්දල ලක්ෂ්මන් ජයවර්ධන වෙබ් මාධ්‍ය වෙනුවෙන් ද ජනාධිපතිතුමා අතින් මාධ්‍යාභිමානි සම්මානයෙන් පිදුම් ලැබූහ.
     
    අමාත්‍ය ගයන්ත කරුණාතිලකල ජනමාධ්‍ය කැබිනට් නොවන සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනල පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්නල ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්නල ජනමාධ්‍ය ලේකම් සුනිල් සමරවීර යන මහත්වරුන් ඇතුළු මාධ්‍යවේදීන්ලකලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya