මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුද්ධ ශාසන සහ නිවාස ඉදිකිරීම් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට

    මාර්තු 16, 2019

    විසර්ජන පනත් කෙටුම්පත 2019 තෙවැනි වර කියවීමේ විවාදය අද(16) දිනත් පැවැත්වෙන අතර අමාත්‍යාංශ දෙකක වැයශීර්ෂ අද දින ද විවාදයට ගැනේ.

    ඒ අනුව, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය සහ නිවාස,ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අයත් වැයශීර්ෂ විවාදයට ගැනේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya