මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය 2019 - තුන්වැනි වර කියවීමේ විවාදය අද සිට

    මාර්තු 13, 2019

    අයවැය 2019 විවාදයේ තුන්වැනි වර කියවීමේ විවාදය ( කාරකසභා අවස්ථාව )අද (13) සිට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වෙයි.

    කාරක සභා අවස්ථාවේ විවාදය දින 19ක් පුරා පැවැත්වෙයි. අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ඊයේ (12) දිනෙන් අවසන් වූ අතර දෙවැනිවර කියවීමේ විවාදය වැඩි ඡන්දයෙන් සම්මත විය.

    අතිගරු ජනාධිපති,අග්‍රාමත්‍ය කාර්යාලය,උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු,අමාත්‍ය මණ්ඩල කාර්යාලය,පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය,,පාර්ලිමේන්තුව,පාර්ලිමේන්තුවේ සභානයකතුමාගේ කාර්යාලය,පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධයකතුමාගේ කාර්යාලය.පාර්ලිමේන්තුවේ විපක්ෂනයකතුමගේ කාර්යාලය,පරිපාලන කටයුතු පිළිබඳ කොමසාරිස් කාර්යාලය,සහ රාජ්‍ය සේවා,අධිකරණ සේවා,ජාතික පොලිස් කොමිෂම,අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම,මැතිවරණ කොමිෂන් සභාව,ජාතික විගණන කාර්යාලය,විගණන සේවා කොමිෂන් සභාව,ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව,සීමා නීර්ණ කොමිෂන් සභාව යන වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya