අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහකනදරාව වැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු ඇරඹේ

    ජූලි 26, 2014
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව්වල රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරමින් අනුරාධපුර මහකනදරාව වැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ ආරම්භ කෙරිණි.
     

    1959 වර්ෂයෙන් පසුව මහකනදරා වැව් තාවුල්ලට රාජ්‍ය නායකයෙකු පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් ඊයේ පස්වරුවේ එහි ගිය ජනාධිපතිතුමාව එම ජනතාව විසින් මහත් හරසරින් පිළිගනු ලැබූහ.
     
    අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් ඩබ්.බී. ඒකනායක, වීර කුමාර දිසානායක හා උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

     
    NDH/pmu_pix by Chandana Perera
     
    04 1
     
     
    06
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya