මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සුජාත දරුවෝ'' වැඩසටහන හදුන්වාදීමේ විශේෂ හමුවක් ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 09, 2019
    මත්ද්‍රව්‍යවලින් තරුණ පරපුර රැක ගැනීම වෙනුවෙන් ඉදිරියේ දී ක්‍රියාවට නැංවෙන ''සුජාත දරුවෝ'' වැඩසටහන හදුන්වාදීමේ විශේෂ සාකච්ඡාවක් සහ ආණ්ඩුකාරවරුන්ගේ හමුවක්  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
     
    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද, පළාත් ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුථ රාජ්‍ය නිලධාරින් ද, ති්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya