මැයි 26, 2019
tami eng youtube  twitter facebook

      පේරාදෙණිය රෝහලේ නව මාතෘ සත්කාර ඒකකය ජනපති සුරතින් ජනතා අයිතියට

    පෙබරවාරි 26, 2019

    ජගත් සෞඛ්‍ය සංවිධානයේ ගෞරවාන්විත මාතෘ සත්කාර ඒකකයක් ලෙස වැඩිදියුණු කෙරුණු පේරාදෙණිය රෝහලේ විශේෂ ළදරු ඒකකය සහ නව ජන්ම දැඩි සත්කාර ඒකකය ඊයේ (25) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya