අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      පේරාදෙණිය රෝහලේ නව මාතෘ සත්කාර ඒකකය ජනපති සුරතින් ජනතා අයිතියට

    පෙබරවාරි 26, 2019

    ජගත් සෞඛ්‍ය සංවිධානයේ ගෞරවාන්විත මාතෘ සත්කාර ඒකකයක් ලෙස වැඩිදියුණු කෙරුණු පේරාදෙණිය රෝහලේ විශේෂ ළදරු ඒකකය සහ නව ජන්ම දැඩි සත්කාර ඒකකය ඊයේ (25) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya