අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශය ජනපති අතින් ජනතා අයිතියට ...

    ජනවාරි 08, 2019
    ''මෛත්‍රී පාලනයක් - තිරසර යුගයක්'' ආර්ථීක හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින්, දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදු විය. 
    ආණ්ඩුකාරවරු, පළාත් ප්‍රධාන අමාත්‍යවරු, පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු මෙන්ම රාජ්‍ය නිලධාරින් ඇතුථ විශාල පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     kalugaga

    .( ඡායාරූප : සුදත් සිල්වා )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya