එහි ප්‍රධාන පූජක ඒ.එම්. ගයුම් මහතා විසින් මෙහිදී විශේෂ ආගමික මෙහෙයක් පවත්වා ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
ජනාධිපතිතුමා රැස්ව සිටි ඉස්ලාම් භක්තිකයන් ද ඇමතීය.
අමාත්‍යවරුන් වන තිස්ස කරල්ලියද්ද, එස්.එම්. චන්ද්‍රෙස්න, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඩබ්.බී. ඒකනායක, වීර කුමාර දිසානාවක, බී. මුතුකුමාරණ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
NDH/pmu_pix by Chandana Perera