අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ සිව් දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාරදෙති

    දෙසැම්බර් 03, 2018

    ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු තිදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙකු අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

    ක්‍රෝඒෂියාව, ඝානා, කොංගෝ සහ ඉතාලිය ස`දහා මෙලෙස නව රාජ්‍ය තාන්ති්‍රකයෝ පත්ව සිටිති.

     

    ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

     

    01-Mr. Petat Ljubicic                                      -           Ambassador  designate of the Republic of Croatia

    02- Mr. Michael Nil Nortey Oquaye               -           High Commissioner of the Republic of Ghana

    03- Mr. Andre Poh                                          -           Ambassador  designate of the Republic of Congo

    04- Mrs. Rita Giuliana Mannella                     -           Ambassador  designate of the Republic of Italy

     

    ( ඡායාරූප : සුදත් සිල්වා )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya