අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අගමැති හමුවෙයි

    ඔක්තෝබර් 20, 2018

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී අද (20) හමුවිය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී හමුවී සාකච්ඡා පැවැත්වූ අතර ඉන්දීය විදේශ ඇමතිනී ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ් මහත්මිය නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

     

    find

     

     

    indr

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya