අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    චිත්‍රපට කර්මාන්තය මුහුණ පා සිටින ගැටලූ පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් ...

    ඔක්තෝබර් 05, 2018

    වර්තමානයේ චිත්‍රපට කර්මාන්තය මුහුණ පා සිටින ගැටලූ පිළිබද සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ජනාධිපති ගරුමෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි. 

    අමාත්‍ය විෙජ්දාස රාජපක්ෂ, දයාසිරි ජයසේකර, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න යන මහත්වරුන් ද, ධර්මසිරි බණ්ඩාරනායක, සෝමරත්න දිසානායක, රවින්ද්‍ර රන්දෙනිය, ඉනෝකා සත්‍යංගනී යන මහත්ම මහත්මීන් ඇතුථ සිනමා අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකයන්, ශිල්පි ශිල්පිනියන්  ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya