නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයා අගමැති හමුවෙයි

    අගෝස්තු 22, 2018

    ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන ආරක්‍ෂක අමාත්‍ය ඉත්සුනොරි ඔනොදෙරා (Hon. Itsunori Onodera) මහතා ඇතුලූ දූත පිරිස  (21) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වූහ.

    මෙම අවස්ථාවට ජපාන දූත පිරිස නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා (HE Kenichi Suganuma), ජපාන ආරක්‍ෂක ප්‍රතිපත්ති කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අකිහිරෝ සුචිමිචි (Mr. Akihiro Tsuchimichi), ඒකාබද්ධ කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී ජෙනරාල් ටකාෂි මොටොමත්සු (Gen. Takashi Motomatsu) යන මහත්වරු ඇතුලූ පිරිසක් සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ආරක්‍ෂක සම්බන්ධීකාරක විශ්‍රාමික ජෙනරාල් සුමිත් බාලසූරිය යන මහත්වරු ඇතුලූ පිරිසක් සහභාගි වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya