අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකෙරුණු පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට

    අගෝස්තු 02, 2018
     
     මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකෙරුණු පරිපාලන ගොඩනැගිල්ල ද ජනාධිපතිතුමා අතින්   සිසු අයිතියට පත් කෙරිණි.
     
    විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය. රුපියල් මිලියන 2208 ක වටිනාකමකින් යුත් පන්ති කාමර 12 ක තෙමහල් ගොඩනැගිල්ලක් ලබාදීම, කි්‍රඩාපිටිය සංවර්ධනය සදහා රුපියල් මිලියන 32 ක් ලබාදීම ඇතුලූ විද්‍යාලයේ අඩු පාඩුකම් රැසක් සම්පූර්ණ කිරීමට පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට පියවර ගෙන තිඛෙන අතර ඒ පිළිබද සිසු දරුවන්ගේ ප්‍රණාමය මෙහිදී ජනාධිපතිතුමා වෙත පුද කෙරිණි.
     
    ( ඡායාරූප : සුදත් සිල්වා )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya