මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේදී ජනපති හරසරින් පිළිගනී ...

    ජූලි 17, 2018
    හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුථව හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය රෝමයේ පිහිටි එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේදී ඊයේ (16) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
     
     ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්    Dauiel Gustafson  මහතා විසින් ඉතා ගෞරවයෙන් පිළිගත් අතර අනතුරුව ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති ස්වර්ණ පුස්තකයෙහි විශේෂ සමරු සටහනක් ද තැබීය.
     
    ( ඡායාරූප : සුදත් සිල්වා )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya