අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික විගණන පනතට අත්සන් තබයි

    ජූලි 17, 2018

    ජාතික විගණන පනතට අද (17) දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා ස්වකීය අත්සන සටහන් කරන ලදී.

    පසුගිය දා (ජූලි 05 ) පාර්ලිමේන්තුවේ දී ජාතික විගණන පනත් කෙටුම්පත සම්මත විය.

    ජාතික විගණන පනත් කෙටුම්පත ජූලි 05 දින පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.

    විගණනය අනිවාර්යෙන් ම සිදු කළ යුතු කරුණක්. විගණනය කිරීමේ බලය අතිශය වැදගත් වෙනවා. ජාතික විගණන කොමිෂන් සභාව දෙස බැලිය යුතුතේ ප්‍රජාතන්ත්‍රවාදය කියන පදනම මත සිටයි ''යැයි අග්‍රාමාත්‍ය රනිල් 
    වික්‍රමසිංහ මහතා ජූලි 05 දින විවාදය  ආරම්භ කරමින් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya