අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරාණ විහාරය රාජමහා විහාරයක් ලෙස නම් කිරීම අගමැති ප්‍රධානත්වයෙන්

    ජූලි 14, 2018

    කටුගම්පල බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය රාජමහා විහාරයක් ලෙස නම් කිරීම පිළිබඳ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය හෙට සිදු කිරීමට නියමිතය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප.ව.3.00ට එම විහාරස්ථානයේ දී මෙම පූජෝත්සවය පැවැත්වෙයි.

    මේ අවස්ථාවට බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් ඇතුළු මැති ඇමැතිතුමන්ලා විශාල පිරිසක් ද සහභාගී වීමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya