රාජ්‍ය ඇමැතිනි විජකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ සාකච්ඡා අවස්ථාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අශෝභන හැසිරිමෙන් සභාවේ කටයුතු කඩකප්පල් වූ බැවින් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද
කඩ වී ඇති බැවින් ඔවුන් වරප්‍රසාද කමිටුවට කැඳවන්නැයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පි. පෙරේරා පාර්ලිමේන්තුවේදි කතානායකවරයාගෙන් ඊයේ ඉල්ලීමක් කළේ ය.