නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ගේ දහම් අධ්‍යාපනය අඩපණ වීම වළක්වා ගැනීම පිළිබද සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් ....

    ජූලි 05, 2018
     
    පෞද්ගලික උපකාරක පන්ති හේතුවෙන් පාසල් දරුවන්ගේ දහම් අධ්‍යාපනය අඩපණ වීම වළක්වා ගැනීම පිළිබද සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
    මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවල ඤාණරතන ස්වාමින්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, අකිල විරාජ් කාරියවසම්, ගාමිණි ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, ඩී.එම්. ස්වාමිනාදන්, එම්.එච්.ඒ. හලීම්, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු සහ ආණ්ඩුකාරවරු, පළාත් ප්‍රධාන අමාත්‍යවරු ද, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ මහතා ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
     ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය ) 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya