අමාත්‍යවරයා අද (5) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් 12000කට අධික අභියාචනා ප්‍රමාණයක් ලැබී තිබුණා. ඉන් 1018දෙනෙකු සඳහා ශ්‍රේණිත් ලබාදුන්නා.මේ සඳහා රාජ්‍ය සේව කොමිෂමේ අනුමැතිය ලැබී තිබෙනවා.මෙහි නුසුදුසු කෙනෙකුට ශ්‍රේණි ලබා දී නෑ. යමෙකුට ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව අධිකරණයට යා හැකියි. දරුවන්ගේ අනාගතය අඳුරු නොකර කටයුතු කරන ලෙස ගුරුවරුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.