පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පක්ෂව ඡන්ද 119 ලැබුණු අතර විරුද්ධව ඡන්ද 52 ක් ලැබුණි.ඒ අනුව පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත විය.
ඡන්දය විමසීම ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට සිදු කෙරිණි. ඉන් අනතුරුව පනත් කෙටුම්පත පිළිබඳ තෙවැනිවර කියවීම ආරම්භ වූ අතර පනත් කෙටුම්පත කාරකසභා අවස්ථාවේ දී සළකාබලා සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
අධිකරණ සංවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණි