කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආරධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සමූපාකාර නායක හමුව පැවැත්වීමට නියමිතය.
දීප ව්‍යාප්ත සමුපකාර සමිතිවල නායකයින්ගේ හමුවක් අද(10) පෙ.ව. 9.00 ට බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.