අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැටුම්වලින් මියගිය පලස්තීන වැසියන් ගැන ජනපති කනගාටුව පළ කරයි

    ජූලි 15, 2014

    ගාසා තීරයේ වත්මන් ගැටුම්වලින් මියගිය පලස්තීන වැසියන් ගැන සිය කනගාටුව පළ කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් මැතිතුමාගෙන් විමසීමක් ද කළේය.


    ජනාධිපතිතුමා අද (15) පෙරවරුවේ දූරකතනයෙන් පලස්තීන ජනාධිපතිතුමා හා සම්බන්ධ වෙමින් මේ බව පවසා ඇත.

     

    සතියකට අධික කාලයක සිට ඊශ‍්‍රායලය විසින් පලස්තීන ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ලකරන අතර එයින් මියගිය සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 170 ඉක්මවන අතර තුවාල ලැබූවන් ගණන 1000කට අධිකය. ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ප‍්‍රතිමිසයිල පද්ධතියක් ද ස්ථාපිත කර ඇති ඊශ‍්‍රායලය ප‍්‍රහාර දිගටම සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya