නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිපුණතාවයට විශාල මුදලක් අයවැයෙන් වෙන් කළා

    නොවැම්බර් 10, 2017

    නිපුණතාවයට විශාල මුදලක් අයවැයෙන් වෙන් කළා.ගොවීන්ගේ අස්වැන්න ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කිරීම අගය කෙරෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

    යල් පැන ගිය නීති වෙනස් කරලා, අනාගතයට ගැලපෙන නීති රාමුවක් අධ්‍යාපනයට අවශ්‍යයි.අධ්‍යාපන පහසුකම් දියුණු කරන්න. නිපුණතාවයට විශාල මුදලක් වෙන් කරලා තිබෙනවා.

    ලෝකයේ දිය්යුණු තාක්ෂණාය වෙනුවෙන් මුදල් වෙන් කිරීම ගැන අගය කරනවා. කුඩා පරිමාණ කර්මාන්තකරුවන් ශක්තිමත් කරන්න බදු සහන දිරි දීමනා ලබාදීම මේ අයවැයේ විශේෂ ලක්ෂණයක් බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya