අයවැය ඉදිරිපත් කිරීමේ පසු ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.
මෙහිදී අඳහස් දැක් වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජේෂඨ උපදේශක මනෝ තිත්තවැල්ල මහතා අඳහස් දක්වමින් සඳහන් කළේ, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කරනවා ඉතාම කඩිනමින් ඉදිරි මාස තුන තුළ. රජයට බරක් නොවන ලෙස තබාගැනීමට සැලසුම් කරනවා. රජය බර දරාගන්න බැ. ඒ සඳහා උපදෙශකවරු පත් කෙරෙනවා. මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය විසින් අවසන් තීරණය ගනු ඇතැයි ද මනෝ තිත්තවැල්ල මහතා පැවසී ය.