කොළඹ පැවති කටාර් – ශ්‍රී ලංකා ඒකාබද්ධතා ආර්ථීක සමුළුව සඳහා සහභාගිවීමට දිවයිනට පැමිණි කටාර් ආර්ථීක හා වාණිජ කටයුතු අමාත්‍ය ෂෙයික් අහමඩ් බින් යසීම් අල්තානි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී ඇත.
මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු ව තිබේ.