එම අවස්ථාවට විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී, ආසියානු සංවර්ධන බැංකුවේ උපසභාපති බැම්බැන්ග් සුසන්ටෝනෝ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.