අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා පිරිවෙනේ පරිවේනාධිපති, ආචාර්ය නාගොඩ අමරවංශ නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ශ්‍රී දේහයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) දින මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේදී අවසන් ගෞරවය දැක්වීය.