අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙළඳ නැව් පනත යටතේ නියෝගය පාර්ලිමේන්තුවට

    ජූලි 06, 2017

    වෙළඳ නැව් පනත යටතේ නියෝගය  අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් කළ අතර,නැව් සඳහා කන්ටේනට් පැටවීමේ දී බර සහතික කිරීම අවශ්‍ය බවත්  අනාරක්ෂිතව භාණ්ඩ පැටවීම නිසා නැව් අනාරක්ෂිත  වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya